Softwares එකකුයි Virus එකකුයි එකට අමුණමු.
කොහොමාද කට්ටියට, හොදින් ඉන්නවා ඇති කියලා මන් හිතාගන්න්ම්කෝ. හරි එහෙනම් අපි වැඩේට බහිමු. ඔක්කොටම කලින් මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ ක්රමය පාවිච්චි කරලා ඔයාලා සිදුකරන කිසිදු ක්රියාවලියකට මමනම් වගකීම බාරගන්නේ නෑ කියලා තමයි. මොකද සමහරක් අය මේ ක්රමය පාවිච්චි කරලා එක එක සොෆ්ට්වාරෙස් එක්ක පොඩි හරි ලොකු හරි වයිරස් කෑලි අමුණලා යවන්න පුළුවන්නේ එකයි මන් ඒ වගකීම බාරගන්නේ නැති කතාව කිවුවේ.
හරි එහෙනම් අපි වැඩේට බහිමුකෝ...
මුලින්ම කියන්න ඕන දෙයක් තමයි. මේ මොන දේ කරන්නත් කලින් ඔයාගේ Virus Guard එක off කරන්න ඕන. (බයවෙන්න එපා මේකේ virus නෑ.)
හරි දැන් ඔයගොල්ලෝ මෙතනින් ගිහින් සොෆ්ට්වෙයාස් පැක් එක ඩවුන්ලෝඩ් කරගන්නකො.
හරි එහෙනම් අපි දැන් වැඩේට බහිමු. ඔය මන් දුන්න පැක් එකේ සොෆ්ට්වෙයස් 4ක් 5ක් තියෙනවා. අපි ඒ සොෆට්වෙයස් වලින් 541_s Binder ඔන්න ඔය Binder එක Open
කරගන්න.
හරි, දැන් ඔයාලා ඕක Open කර ගත්තට පස්සේ ඔයගොල්ලොන්ට මේ විදිගේ එකක් එවි.
දැන් ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඕකේ තියෙන File 1 කියන බටන් එක ඔබලා ඔයාට ඕන සොෆ්ට්වෙයා එක තෝරලා දීලා, ඊට පස්සේ File 2 කියන බටන් එක ඔබලා ඔයාලට ඕන Virus එක තෝරලා. Bind Files කියන බටන් එක ඔබලා, එපාර save වූන File ඒකෙ නමට ඔයාට කැමති නමක් දෙන්න. ඔන්න එහෙනම් අපේ වැඩේ හරි.
අපි කැපුනා එහෙනම්. ආයෙත් එන්නම්කෝ ඉක්මනට.
පොස්ට් එක හොදනම් පහලින් අදහසක් දාගෙනම යන්නකෝ.
Supiri bn wede
ReplyDeletethnq
Delete