Codes නැතුව Android apps හදන්න නියම Software එකක් මෙන්න.(with Crack)


කොහොම කට්ටියට මන් අද ඔයාලට ගෙනාවේ  පට්ට software එකක් Crack එකත් එක්කම. හරි ඉතින් ඔයාල හැමෝම ආස ඇතිනේ android app එකක් හදන්න. එත් ඔයාලට තියෙන ආසාවට බාදාවක් වෙලා තියෙන්නේ ඉතින් වෙන මොකුත් නෙමෙයි. Programing Languages දන්නේ නැති එක තමයි. හරි එත් ඉතින් බය  වෙන්න දෙයක් නෑ. මොකද  මන් අද ඔයාලටගෙනාවෙ එකට විසදුමක් තමයි. මේ software එකෙන් පුළුවන් අපිට Android apps හදන්න Coding නැතුව. හරි, එහෙනම් වැඩි කතා ඕන නෑ .

හරි එහෙනම් දැන් මෙතනින් ගිහින් Software එක Download කරගන්න. 



Download කරගෙන, සාමාන්‍ය ආකාරයට Install කරගෙන Crack එක දාගන්න. Crack එක දාගන්නේ මෙහෙම. මුලින්ම ඔය ඔය Download කරගත්ත Winrar file එකේ ඇති Patch-URET කියල File එකක්. අන්න ඒ file එක Extract කරගන්න.  Software එක Install කරාට පස්සේ අපිට දැන් Extract කරගත්ත Patch-URET ඔය File එකේ තියෙන හැම file එකක්ම copy කරගෙන ඔය software එක ඉන්ස්ටල්ල් උන තැනට copy කරගන්න ඕන.
එකේ file path එක පහල රතු පාටින් දක්වා ඇත.

C:\Program Files (x86)\David Esperalta\AppBuilder


 හරි දැන් ඔය අපි copy කරගත්ත File එකේ මෙන්න මේ නමින් application එකක්. එකේ නම තමයි app.builder.v.2017.81-patch. අන්න ඒ file එක open කරගන්න(Virus Guard එක Off කරලා ඕක Open කරගන්න)

හරි දැන් ඔයාලය මෙහෙම Window එකක් එවි.(පහල රූපය)




හරි දැන් අපිට තියෙන්නේ ඔකේ කොළ පාටින් තියෙන patch කියන button එක Click කරන එක. එක click කරහම අපේ වැඩේ ගොඩ. ඕක ඔයා මන් කියපු විදිහටම කරානම් ඔයාලය මෙන්න මෙහෙම Ok කියලා message එකක් එවි. (පහල රූපය)




හරි එහෙනම් ඔන්න අපි ගියා.

ඔයාලා app එකක් හදලා බලන්නකෝ තනියම. අයෙත් හම්බවෙමු හොද පොස්ට් එකකින්. පහලින් අදහසකුත් ගෙන පොස්ට් එක share පාරකුත් දාන්න, අපේ like page එකටත් like කරන්න.

6 comments:

  1. Replies
    1. Codes නැතුව Android Apps හදන්න නියම Software එකක් මෙන්න.(With Crack) - Tech One Eye >>>>> Download Now

      >>>>> Download Full

      Codes නැතුව Android Apps හදන්න නියම Software එකක් මෙන්න.(With Crack) - Tech One Eye >>>>> Download LINK

      >>>>> Download Now

      Codes නැතුව Android Apps හදන්න නියම Software එකක් මෙන්න.(With Crack) - Tech One Eye >>>>> Download Full

      >>>>> Download LINK Ts

      Delete
  2. http://izofile.com/app-builder-2017-crack-full/ oken baganilla

    ReplyDelete

Powered by Blogger.