ඔයාලා PC/Internet එක ගැන දැනගන්න ඕන සුපිරිම, හැංගිලා තියෙන වැඩකෑලි 10ක් මෙන්න.



කොහොමද කට්ටියට, ඔන්න මන් අද ඔයාලට අරගෙන අවේ මන් හිතන විදිහට ඔයාලා මිට කලින් අහලා නැති දේවල් 10ක් අරගෙන. මේ දේවල්නම් ඉතින් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. හරි එහෙනම් අපි වැඩේට බහිමුකො. මන් එහෙනම් උද ඉදන් පහලට දාගෙන යන්නම්කො වැඩකෑලි සෙට් එකම.


1.Facebook එකේ login form එකේ තියෙන password එක බලාගන්න මෙන්න නියම ක්‍රමයක්.



02.New Folder එකක් හදා මෙම පහත තිබෙන නම ලබාදී Save කර පරිගණකයේ සම්පුර්ණ Access ලබා ගන්න.

 





03.Internet එකෙන් කෙලින්ම paint software එකට Images ගන්නේ මෙහෙමයි.





04.Documment එකක් හදනකොට වචනයක් වැරදුනොත් ඒ වචනේ විතරක් මකන්නේ මෙන්න මෙහෙම.


 CTRL+ Backspace ඔබන්න.



05.Google Chrome එකේ Task Manager එක Open කරගන්නේ මෙන්න මෙහෙම.


 Shift + Esc  ඔබන්න.





06.ඔයාගේ යාලුවෙක්ට wifi එකේ password එක දැනගන්නේ නැතිවෙන්න Connect කරවන්න මෙන්න සුපිරිම ක්‍රමය.(QR)


එහෙනම් මෙතනින් ගිහින් QR Code එක හදාගන්නකෝ.



07.ඔයාට Download කරන්න ඕන සින්දුවේ download link එක කෙලින්ම හොයාගන්නේ මෙන්න මෙහෙම.

එහෙනම් මෙන්න පහලින් මේ code එක චොප්ය් කරගෙන google එකට ගිහින් search කරලා බලන්න.


 
ඔතන තියෙන Your Song name here කියන එක වෙනුවට ඔයාට download කාරන්න ඕන සින්දුවේ නම දෙන්න.




08. Chrome web browser එක notpad එකක් ලෙසටත් වැඩ ගමු.


මෙම code එක google chromeහි paste කරන්න.
























09.Youtube එකෙහි Shortcut keys මෙන්න.


  •  K - Video එක pause කරන්න..
  • J,L - තත්පර 10කින් video එක ඉස්සරහටත් පස්සටත් යවන්න. 

10.Task Manager එක Open කරගන්න shortcut එකක්.


Ctrl + Shift + Esc


හරි ඔන්න එහෙනම් අපි ගියා. post එක share කරලා අපිට sup එක දෙන්න, පහලින් comment එකකුත් දාන්න.

No comments:

Powered by Blogger.