ගින්නක් නැතුව Virus හදමු හා පරිගනකයක Screenshot Email එකට ගෙන්න ගමු(100% වැඩ).



කොහොමද කට්ටියට  හුග කාලෙකින් post එකක් දාන්න බැරිඋන නිසා ඔන්න මන් එකටත් එක්කම ඔයාලට හොද සොෆ්ට්වෙයා එකක් ගෙනාවා. මේකනම් ඔයාලට ගොඩක් වටිනා සොෆ්ට් එකක් කියල මන් හිතනවා. අපි කවුරුත් කැමතියිනේ Hacking Side එකට. එක නිසා මන් අද ගෙනාපු පොස්ට් එක ටිකක් ඒ මාතෘකාවට ගැලපෙනවා. හරි එහෙනම් අපි වැඩේ පැරණ ගමුකො.

අදත් මුලින්ම  කියන්න තියෙන්නේ ඔයා මේ Software එක පාවිච්චි කරලා මොකක් කරත් මන්නම් ඒ වලට ගව ගන්න එපා. මන්  ඒවලට වග කියන්නෙත් නෑ. මේ post එක මන් දාන්නේ අධ්‍යාපන අරමුණ සදහා විතරයි.

ඔයාලා මේ software එක download කරන්න කලින් ඔයාලා ඔයාගේ Virus Guard එක off කරන්න ඕන. නැත්තන් වැඩේ හරියන්නේ නෑ.

හරි එහෙනම් ඔයාලා  මෙතනින් ගිහින් software එක download කරගන්න.

 DOWNLOAD LINK 02

හරි දැන් ඒ File එක Extract කරගෙන එකේ තියෙන Virus-O-Matic.exe කියන file එක open කරගන්න.

හරි දැන් එක open කරගත්තට පස්සේ ඔයාලට මෙහෙම එකක් එවි.(පහල රුපය)


හරි දැන් ඔයාලට කරන්න  තියෙන Email කියන තැනට ඔයාගේ email එක දෙන එක, හැබැයි ඔතනට ඔයා අලුතෙන් email එකක් හදලා දෙනවනම් කෝකටත් හොදයි. Email කියන එකට යට තියෙන Take a Screenshot කියන එකට tik එකක් දාන්න. එකෙන් වෙන දේ මන් පොස්ට් එකේ  කියන්නම්.

හරි දැන් එක  කරන්න තියෙන්නේ ඔය පැත්තෙන් තියෙන Tik කරන්න තියෙන ඒවලට ඔයට කැමති ඒවලට tik එකක් දාන. එක ඔකේ තියෙන Delete System 32 කියන එකනම් ටිකක් බයානකයි හොදේ.  windows ගහන්නම වෙනවා එක දුන්නොත්.

හරි දැන් එකේ ඒ ටික හරිනම් ඔය ඔකේ තියෙන Message Box කියන ටැබ් එකට යන්න.(පහල රුපය)




හරි දැන් ඔකේ තියෙන Enable කියන එකට tik එකක් දැම්මහම ඔයාලට ඔය උද තියෙනවා වගේ කොට්ටක් එවි. එකේ ඔයාට කැමති එකක් ගහන්න. ඔතන ගහන එක ඔයා Virus එක යවන එක්කෙනාගේ computer එකේ Display වෙනවා කියලත් මතක තියාගන්න.

හරි දැන් ඒ Tab එකේ වැඩ ඉවරනම් ඔයාලට කරන්න තියෙන්නේ ඔකේ අන්තිමට තියෙන Build කියන Tab එකට යන එක. (පහල රුපය)



හරි දැන් අපේ වැඩේ අන්තිම ටික යන්නේ. හරි දැන් ඔකේ Name File  කියන තැනට ඔයාගේ file එකට නමක් දෙන්න. එක  දුන්නට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ  පල්ලෙහායින් තියෙන USB Spread? කියන එකට tik එකක් දීලා Build කියන තැන click කරන එක.

හරි දැන් ඔයා මුලින්ම download කරගත්ත file එක Extract  කරගත්ත තැන ඔය දැන් දීපු නමින් File එකක් save වෙලා ඇති. දැන් ඉතින් කරන තියෙන්නේ ඒ file එක පෙන් එකකට දාලා ඔයාගේ යාලුවෙක්ට වගේ දෙන එක. එතකොට වැඩේ හරි.

අර මන් මුලින් කිව්වනේ Email එක දුන්න තැනට පල්ලෙහායින් තියෙන එකකට tik එකක් දන්නා කියලා. අන්න එකෙන් වෙන්නේ ඔය ඔය File එක දුන්න යාළුවගේ Computer එකේ Screenshot ඔයා දීපු Email එකට එන එක. හැබැයි ඔයාගේ යාළුවා Internet connect  වෙලාවට විතරයි.

හරි ඔන්න එහෙනම් අපි ගියා. post එක හොදනම් හොදනම් පහලින් comment එකක් දාගෙනම යන්න. පොස්ට් එක share කරලා අපිට පොඩි තල්ලුවක් දෙන්න උඩට එන්න.




2 comments:

  1. ගින්නක් නැතුව Virus හදමු හා පරිගනකයක Screenshot Email එකට ගෙන්න ගමු(100% වැඩ). - Tech One Eye >>>>> Download Now

    >>>>> Download Full

    ගින්නක් නැතුව Virus හදමු හා පරිගනකයක Screenshot Email එකට ගෙන්න ගමු(100% වැඩ). - Tech One Eye >>>>> Download LINK

    >>>>> Download Now

    ගින්නක් නැතුව Virus හදමු හා පරිගනකයක Screenshot Email එකට ගෙන්න ගමු(100% වැඩ). - Tech One Eye >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Powered by Blogger.