Web Browser එකේ Save වෙලා තියෙන passwords හොරෙන් උස්සමු.


හරි ඔන්න මන් අද ගෙනාවේ ඔයාලට ගොඩක් වටින Software එකක්. මේකෙන් මේකෙන් පුළුවන් pen එකක් පාවිච්චි කරලා කගේහරි Computer එකක Web browser එකක save වෙලා තියෙන passwords අපේ pen එකට save කරගන්න. මේකෙන් ඔයාගේ යාලුවොන්ට පොඩි විහිළුවක් කරාට කමක් නෑ, එත් බරපතල වැඩ කරලා හිරේ යන්න උනොත් අපිවනම්  ගාව ගන්න එපා හරිද?

ඔයාගේ Virus Guard එක off කරගන්න, නැත්තම් අපිට් වැඩේ කරන්න වෙන්නේ නෑ.

ඔන්න එහෙනම් මුලින්ම මෙතනින් ගිහින් Software එක Download කරගන්න්කෝ.


මන් මේ පොස්ට් එක එච්චර එච්චර දිගට ලියන්නේ නෑ. මොකද මේ software එක පෙන් එකට දාලා, ඔයාගේ යාලුවට සැක නොහිතෙන්න තව මොනවා හරි files ටිකක් දාලා.දෙන්න විතරයි තියෙන්නේ. සමහරක් වෙලාවට එක හරි ගියේ නැතොත් යාලුවට  කියලා ඒක Double click කරව ගන්නකො. දැන් ඔයාලට පෙනෙයි, ඔයා පෙන් එකට දාපු files ටිකට අමතරව තව files ටිකක් තියෙනවා.  අන්න ඒ files ටික ගෙදර ආවට පස්සේ open කරලා බලන්නකෝ. හරි දැන්  යාළුවගේ password ටික උස්ස ගන්නකෝ,


No comments:

Powered by Blogger.