පාට පාට Folders ඔයාගේ පරිගණකයටත්.


හරි එහෙනම් ඔන්න මන් අද දෙන්න යන්නේ සුපිරිම software එකක්. මේකනම් ඉතින් වැදගත් වෙන්නේ තමන්ගේ Computer එක ලස්සනට පිළිවෙලට තියාගන්න ආස අයට තමයි. හරි එහෙනම් ඉතින් මන් වැඩි කතා නැතුව. ඔයාලට software එක දෙන්නම්කො. ඔන්න ඔය පහල නිල්  පාටට  තියෙන මෙතනින් ගිහින් ගන්න කියන තැන click කරලා ගිහින් Download කරගන්නකො.





ඔය දෙකෙන් මොකක් ගත්තත් කමක් නෑ වැඩිපුරම හොද crack එකත් එක්ක තියෙන එක. 

අනිත් එක ගත්තොත්,
ඔය software එකේ  Activation එකට බොරු Email එකක් දෙන්න. බයවෙන්න එපා එක Verify කරන්න ඕන නෑ. එමිල් එක දුන්නහම ඕක ඉබේම Activate වෙනෝ.(අන්තර්ජාලය අවශ්‍යවේ ඒ වෙලාවට පමණක්)

හරි දැන් ඔය software එක download කරගෙන සාමාන්‍ය software එකක් ඉන්ස්ටල්ල් කරන විදිහටම Install කර ගන්නකෝ.

Install උනාට ඔඅස්සේ කරන්න තියෙන්නේ අපිට වට වෙනස් කරන්න ඕන Folder එක right click කරලා එකේ තියෙන Colorize කියන තැනින් පාටක් තෝරලා දෙන්න විතරයි.(පහළ රුපය)




ඔන්න දැන් වැඩේ හරි. එහෙනම් මන් ගියා. අයෙත් එන්නම්කෝ ඉක්මනටම හොද පොස්ට් එකක් අරගෙන. post එක හොදනම් පහලින් comment එකක් දාලා Post එක share කරන්නකෝ. එහෙනම් අපි ගියෝ....




1 comment:

  1. පාට පාට Folders ඔයාගේ පරිගණකයටත්. - Tech One Eye >>>>> Download Now

    >>>>> Download Full

    පාට පාට Folders ඔයාගේ පරිගණකයටත්. - Tech One Eye >>>>> Download LINK

    >>>>> Download Now

    පාට පාට Folders ඔයාගේ පරිගණකයටත්. - Tech One Eye >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Powered by Blogger.