විනාඩියෙන් ඕනම folder එකක් Software එකක් නැතුව කාටවත් Delete,Copy,Open කරන්න බැරි කරමු.



හරි, ඔන්න එහෙනම්  අදත් අවා. එත් මන් අද ආවෙනම් software එකක් අරගෙන අරගෙන  නම් නෙමෙයි. එත්  මන් අද ඇවෙ ඔයාලට සුපිරි Trick එකක් කියල කියලා දෙන්න. මේක
සමහරක්  දන්නවත් ඇති සමහරක් විට. හරි කොහොම උනත් කමක් නෑ, මන් මේක දැන් දාන්නම්කො, දන්නා කට්ටියටයි නොදන්න කට්ටියටයි දෙගොල්ලන්ටම බලා ගන්න.

හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුකො. අපිට මුලින්ම කරන්න තියෙන්නේ Lock කරන්න ඕන Folder එක Right Click එකේ Properties යන එක.  (පහල රුපය)


හරි දැන් ඔයාල Properties Menu  එකේ තියෙන Tabs වලින් Security Tab එකට යන්න. හරි දැන් එකේ මෙන්න මෙහෙම එකක් ඇති. 



හරි දැන් ඔතන තියෙන Group or user names කියන තැනට පහලින් තියෙන list වලින් 
Administrators කියන එක තෝරලා Edit Button එක click කරන්න.(පහල රුපය)


හරි දැන් ඔයාලා ඕක හරියට කරානම් ඔයාලට මෙහෙම Windows එකක් එවි. (පහල රුපය)


හරි දැන් ඔතනිනුත් Administrator තෝරල පහල තියෙන Tik කරන්න තියෙන List ටිකේ Deny කියන පැත්තේ තියෙන හැම list එකටම tik කරන්න.(පහල රුපය)

හරි දැන් ඕක Ok කරහැම එන එකේ තියෙන Yes Button එක click කරහම වැඩේ හරි. දැන් ඔයාල ඔය File එක Open කරලා හරි Delete කරලා හරි Copy කරලා හරි බලන්නකෝ වැඩේ ගොඩද කියලා. හරි නේද? අහ්හ් ... එහෙනම් දැන් අපි බලමු දැන් ඔය File  එක තිබුන  හරිගස්සන්නේ කොහොමද කියලා.
 හරි මුලින් මන් කියපු විදිහටම අර Deny කියන එකේ Tiks දාපු තැනට වෙනකන් ගිහින් ඔය දාපු Tiks ටික අයින් කරලා ok බලන්න. දැන් වෙනදා විදිහටම File එක තියෙනවා.(පහල රුපය)




 හරි එහෙනම් මන් අදත් ගියා. post  එක හොදනම් පහලින් Comment එකක් දාගෙනම යන්නකෝ.


3 comments:

  1. oka karahama venne permission eka nathi vena eka a folder ekata thiyena...oka ayeth thibuna vidiyata hadaddi oka athule thibba folder thibba thathveta aye enne na ava venama fix karanna ona....folder 100 k 200 k thiyena folder ekakata karoth oka mula idalama aye a folder vala permission eka hadhanna venava... :) eka eka para fix karanna kramayak thiyenavanam kiyanna

    ReplyDelete
    Replies
    1. onna man oya kiyapu ekata hariyanna software ekk develope kara. menna download karala balanna - https://www.dropbox.com/s/muy79atdc3f5it2/PM%20Locker%20-%20V0.1%20-%20Developed%20by%20Praneeth%20Madushanka.exe?dl=0

      Delete

Powered by Blogger.