පරිගනකයක තොරතුරු දුරස්ථව තවත් පරිගණකයකට ලබා ගැනීම.


 හරි ඔන්න එහෙනම් අදත් මන් ඔයාලට හොද පොස්ට් එකක් අරගෙන අවා. මන් දන්නවනේ ඔයාලා  Hacking ගැන post දානවට ගොඩක් ආසයි කියලා. ඒක නිසා මන් අද ඔයාලට ගෙනාවා සුපිරි software එකක්. ඒක ගැන කියනවනම් ඒ සොෆ්ට්වේයාඑකේ  එක පට්ටම සොෆ්ට්වෙයා එකක්.

ඒ සොෆ්ට්වෙයා එක Trogan Horse සොෆ්ට්වෙයාර් එකක් එකෙන් අපිට පුළුවන් දුරස්ථව හා  හොරෙන් පරිගණකයක් දුරස්ථව පාලනය කරන්න,පරිගණකයේ Screenshots ගහන්න(දුරස්ථව), පරිගණකයේ යතුරුපුවරුවෙන් ආධානය කරනු ලබන දත්ත ලබාගන්න. ඉතින් වෙන මොන කතාද නේ ....

හරි  ඔයාලට කියන්න තියෙන එකම දේ තමයි. මම ඔයාලා මේ software එක පාවිච්චි කරලා කරනු ලබන කිසිදු දෙකින් සිදුවන කිසිදු දෙයකට වගකීම බාරගන්නේ නැති  බවත් මෙය සම්පුර්ණයෙන්ම අධ්‍යාපන අරමුණ සදහා පමණක් වන බවත් මෙයින් දන්වා සිටිමි.

හරි එහෙනම් අපි වැඩේට බහිමුකෝ,
 ඔයාලට අදත් මුලින්ම කියන්න තියෙන්නේ ඔයාලගේ Virus Guard එක  Off  කරගන්න කියලයි. හරි ඔයාලට ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතනින් ගිහින් ඒ software එක Download කරගන්න එක.

හරි එහෙනම් කට්ටිය දැන් ready නේ ....

   දැන් එහෙනම් ඔයාලා Download කරගත්ත File එක Extrat කරගන්නකෝ. හරි එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ මේ පහල Image එකේ තියෙන File එක open කරගන්න එක.
  
හරි දැන් ඒක Open කරගත්තට පස්සේ ඔයාලට පහල Image එකේ තියෙන විදිහට අතුරු මුහුණතක් එන්න ඕන.

 හරි දැන් අපි මේ software එකෙන් වෙන Computer එකක දත්ත ලබාගන්න ඕනනම් අපි මේ සොෆ්ට්වරේ එකෙන් මුලින්ම ට්‍රෝජන් Horse Virus එකක් හදා ගන්න ඕන. අපි දැන් එක හදා ගමුකො. එකට ඔය software එක Open කරහම ආපු Window එකේ  තියෙන Bulid Trojan කියන Button එක Click කරලා ඊට පස්සේ එන Message එක Ok කරන්න.

හරි දැන් ඔයාලා Trojan Horse Virus එක හදලා ඉවරයි.


එක තියෙන්නේ ඔය සොෆ්ට්වේයා එක තියෙන Folder එකේ තියෙන Built_virus ඔය Folder එකේ.(පහල රුපය)



හරි දැන් ඒ Folder එක ඇතුලේ තියෙන File එකේ නම ඇත්තේ rename_it කියලා. එක rename කරලා එකට ඔයාලා දෙන්න setup කියලා.


හරි දැන් ඕක පෙන් එකක් මාර්ගෙන් හරි කොහොම හරි ඔයාල ඕක යවන්න ඕන අනිත් චොම්පුටෙර් එකට. හොරෙන් යවන්න නම් ඉතින් game එකක් අස්සේ  යවන්න පුළුවන්නේ. හරි ඕක අපි යැව්වට විතරක් මදියි. එක ඒ Computer එකේ Doubble click කරලා open  කරවන්නත් ඕන(එක Open කරයි කියලා මොනවත් වින්ඩොව් එකක් එන්නේ නෑ).

හරි දැන් එක මන් මගේ Computer එකටම කරලා පෙන්නන්නම්කො.මට Computer දෙකක් නැනේ. ඉතින් මන් මගේ එකටම කරලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ වෙන චොම්පුටෙර් එකකට කරලා බලන්න. හැබැයි එහෙම වෙන computer එකකට කරන්නනම් ඔයාගේ computer එකෙයි, ඔයා Trojan එක යවන කෙනාගේ computer එකෙයි දෙකේම ඉන්ටෙර්නෙට් connections එක තියෙන්න ඕන.

හරි එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ  (අර File එක යැවුවට පස්සේ)


ඔතන තියෙන data කියන File එකේ තියෙන listener කියන එක open කරගන්න ,(පහල Image එක)


හරි දැන් අපි එක ඔපෙන් කරගත්තට පස්සේ මෙහෙම එකක් එවි. එත් එක තියෙන්නේ මේ විදිහටනම්, එකෙන්  ඔයාලා යවපු file එක තාම click වෙලා නෑ කියන එකයි.(පහල රුපය)


හරි දැන් මන් ඕක ඔහොමම තියෙද්දී අර අපි  හදපු file එක open කරවන්න. ඒක ඔපෙන් කරහම ඔය වින්ඩොව් එකේම මෙහෙම එවි.


වැඩේ හරි දැන්. මන් ඔයගොල්ලොන්ට ස්ච්රීන් ෂොට් ගහල පෙන්නන්ම්කො. අනිත් ඒවා ඔය ට්‍රය් කරන්න. මන් මේක කියල දෙන්නම්.

හරි ඔය Your Choice කියන තැනට 2 දෙන්නකෝ.

හරි ඕක දුන්නට පස්සේ ඔයාලට මෙහෙම එකක් එවි. එකට 2ක් විතර දෙන්නකෝ. එකෙන් අපෙන් අහන්නේ තත්පරයට screenshot කීයක් ඔනද කියලයි. එකයි මන් දෙක දෙන්න කිවුවේ.(පහල රුපය)


දැන් වැඩේ හරි ඔයාලට පේනවා ඇති දැන් Screenshot කියන file එක ඇතුලේ. screenshot වැදෙනවා.(පහල රුපය)

ඔයාල අනිත් දෙකත් ට්‍රය් කරලා බලන්නකෝ. මන් ගිහින් එන්නම් එහෙනම්. ඔක්කොටම කියන්න තියෙන්නේ මම ඕකෙන් සිදුවන කිසිදු දෙකට වගකීම බර ගන්නේ නැතෙයි කියලනම් තමයි.

හරි මොකක්හරි අවුලක් තිබ්බොත් පහලින් comment කරන් පලයල්ලා. මන් reply දාන්නම්.
එහෙනම් අපි ගියා. හෙටත් එන්නම්කෝ අලුත් එකක් අරන්.



1 comment:

  1. saho me wade nm ela, but oya pc dekatama internet oni neda ? internet yana broadbrand eka hari sim eka hari ekama wargaya wenna onida ?mn wifi use karana kota anith pc eke router eken lan karal karanna puluwn neda?

    ReplyDelete

Powered by Blogger.