සදහටම Delete උන Files ආයෙත් ගන්න නියම බාන්ඩේ.


කොහොමද ඔයාලට, හරි මන් වැඩි විස්තර කතා කරන්නේ නැතුව අද ගෙනාපු නියම Software එක ගැන කියන්නම්.

හරි අපි අහල තියෙන්නේ Computer එකේ File එකක් හෝ Folder එකක් අපේ  අතින් Delete උනාට පස්සේ ඒ File එක යන්නේ Recycle bin එකට කියලනේ. එත් Recycle bin එකෙන් Delete උනාට පස්සේ ඒ file  ආපහු ගන්න බැරියෙයි කියලනේ. එත් එක වැරදියි. අපිටා recycle bin  එකෙනුත් delete උන files ආපහු ගන්න පුළුවන්. එත් අපිට ඒකට software එකක් ඕන වෙනවා. Internet එකේනම් එකට ඕනතරම් Softwares තියෙනවා. එවලින් ටිකක් හොද Software එකක් තමයි RECUVA කියන්නනේ. හරි එහෙනම් අපි වැඩ පටන්ගමුකෝ.

මුලින්ම ඔයාලා මෙතනින් ගිහින් Recuva Software  එක Download කරගෙන එක සාමාන්‍ය Software එකක් Install කරන ආකාරයටම Install කරගන්නකෝ.


හරි දැන් එක Open කරගන්න.Open කරගත්තට පස්සේ ඔයාලට මෙහෙම Window එකක් එවි එකේ තියෙන Next button එක Click කරන්න.(පහල රූපය)


හරි දැන් ඔයාලගේ Delete උන FIles ටිකේ file format එක තෝරන්න ඔතනින්. නැත්තන් All Files  දැම්මත් හරි. එතකොට සින්දු,වීඩිඕ,ෆොටෝ,ඩේටා ඔක්කොම එනවා. එක නිසා අපි Recovery කරන්න යන දේ තේරුවනම් වඩාත් හොදයි. හරි මන් එකට All Files දීලා Next button එක click කරනවා.(පහල රූපය)


හරි දැන් අපිට කරන්න තියෙන්නේද Delete උන file එක දෙලෙටේ වෙන්න කලින් තැන තෝරලා දෙන එක. අපිට file එක තිබුන තැන මතක නැත්තන් අවුලක් න. එතකොට දෙන්න තියෙන්නේ I'm not sure කියන එක. හැබැයි එතකොට මුළු Hard එකේම හොයනවා software එකෙන්. හැරී එහෙනම් මන් file එක තිබුන තැන විදිහට D එක තෝරලා Next Button එක Click කරන්ම්කො,(පහල රූපය)


හරි, ඒකට පස්සේ මෙහෙම එකක් ඒවි. එකේ තියෙන Enable Deep Scan කියන එකට tik එකක් දාලා Start button එක Click කරන්න.(පහල රූපය)



හරි දැන් ඔයාලට පේනවා ඇති software එක වැඩ පටන් අරන් කියල තියෙන්නේ. දැන් ඉතින් අපිට ටික වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා. ටික වෙලාවක් බලන් හිටියට පාඩු වෙන්නේ නෑනේ.මොකද අපිට නැති උන files ටික හම්බවෙනවනේ.(පහළ රූපය)


දැන් ඉතින් ඕක පිර්නෙනක් ඉන්න. ඕක පිරුණට පස්සේ මෙහෙම එකක් ඒවි. (පහල රූපය)


ඔතන තියෙන්නේ මේ software  එකෙක්න් හොයාගත්ත delete උන files ටික. හරි දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ ඔක්කොම ටික select කරගන්න. (පස්සේ වැඩක් නැති ඒවා delete කරගන්න) (පහල රූපය)


දැන් ඉතින් කරන්න තියෙන්නේ Recover button එක ඔබන එක. හරි දැන් එක ඔබන්නකෝ.(පහල රුපය)


හරි ඉතින් දැන් ඔයාලට මෙහෙම එකක් එවි.(පහල රූපය)



ඔතනින් ඔයාලට Recovery උන Files ටික Save වෙන්න ඕන තැන දීලා Ok button එක click කරන්න. එහෙනම් ඔන්න දැන් වැඩේ හරි.

ඕන එහෙනම් අදත් මම ගියා. එයේ දාපු post එකනම් පට්ට විදිහට ප්‍රසිද්ද උනා. ඉතින් මේ software එකත් හොද software එකක් කියලා මන් හිතනවා. එහෙනම් අපි ගිහින් එන්නම්කෝ. පහලින් Comment එකක් දාගෙනම යන්න. Facebook Comment දාන්නත් පුළුවන්. එහෙනම් පහලින් අදහස් දාන්නකෝ. අපි ගියා එහෙනම්. Share පාරකුත් දාන්න.

1 comment:

Powered by Blogger.