තාවකාලික බොරු Email address එකක් හදාගන්න හැටි මෙන්න.


කොහොමද කට්ටියට, ඔන්න අද මන ගෙනාවේ අන්තර්ජාලයේ තමන්ගේ අනන්‍යතාවය ඉදිරිපත් කිරීමට අකමැති අයට සුපරි post එකක්. ඔයාලා හැමෝම මොනයම් හෝ website එකක register වෙනකොට 95% කම Websites වල ඔයාලගේ Email එක ඉල්ලනවා නේද? ඉතින් අපි ඒවාට බය නැතිව Email එක දුන්නත් පොඩි අවදානමකුත් තියෙනවා හොදේ. ඔයාලා මොකක්හරි නීති විරෝධී Web site එකකට ගිහින් Log වෙන්න හැදුවොත් ඔයාගෙම email එක දීලා. ඔයාට ඉතින් ගෙදර ඉන්න කට්ටියට ටටා බායි කියල හිරේට යන්න තමය වෙන්නේ. ඉතින් අන්න එක නිසා අපි ඒවගේ නීති විරෝධී websites වලට යනවනම් අපිට කරන්න තියෙන්නේ Fake Email එකක් use කරන එක. හරි එත් මන් කිඅන්නේ නෑ ඔයාලට නීතිවිරෝධී websites වලට යන්න කියලා හොදේ. ඔයාලා Email එක වෙනස් කරාට Police දෙපාර්තමේන්තුවේ තියෙන දේවල් වලින් ඔයාව අල්ලගන්න එක මහා simple වැඩක්. (යන්න එපා හොදේ)

හරි එහෙනම් අපි වැඩේට බහිමුකො. අපිට මුලින්ම කරන්න තියෙන්නේ අපිට මේ පහසුකම දෙන ආයතනයක් හෝ Website එකක් හොයාගන්න එකයි. හරි හරි, දැන් ඉතින් ඕක පනදාන් හොයන්න එපා. මන් හොද එකක් හොයන් ආවා. හරි දැන් අපිට කරන්න තියෙන්නේ ඒ website එකට යන එක.

මෙතනින් ඒ website එකට යන්නකෝ.



හරි දැන් ඔකේ ඔයලට register වෙන්න ඕන නෑ . ඔයාලට කරන්න තියෙන්නේ ඔයා website එකට ගියහම එන මෙන්න මේවගේ(පහල රූපය) button එකක් ඇති. අන්න එක උද doubble click කරලා එකට ඔයාට කැමති එකක් type කරලා set කියන button එක ඔබන්න,(set කියන button එක දොඋබ්බ්ලේ click කරහම එන්නේ)



හරි දන්නා අපි අපිට Fake Email එකක් හදාගෙන ඉවරයි. අපිට website එකෙන් දීපු fake email එක තමයි (පහල රූපය) ඔන්න ඕක.



හරි දැන් අපිට කරන්න තියෙන්නේ ඔය email එක Copy කරලා ඔපෙන් ඔයාට ඕන website එකක Confirms වලට ගන්න පුළුවන්. එත් මතක තිය ගන්න ඕන එක දෙයක් තමයි අපිට ඔය Email එක හම්බවෙන්නේ තාවකාලිකව, ඒක නිසා අපිට ඔය website එකට යන යන සැරේට අපිට හම්බවෙන email එක වෙනස් වෙනවා. හරි ඔකේ අපිට එවන Emails තියෙන්නේ ඔය පල්ලෙහා තියෙන Emails කියන තැන.


හරි ඔන්න එහෙනම් අපි ගියා. පොස්ට් එක හොදනම් පහලින් comment එකක් දාලා සෙට් වෙන්න. පොස්ට් එක share  කරන්න. අපි ගියා...


No comments:

Powered by Blogger.