නොමිලේ දෙන, කාටත් හොරෙන් Internet යන්න තියෙන හොදම Poxy Severs එකක් මෙන්න.


කොහොමද කට්ටියට ඔන්න මන් අද ඔයාලට හොද  Post එකක් අරගෙන අවා. මේ Post එකේ තියෙන්නේ Poxy Severs ගැන.

Poxy Sever එකක් කියන්නේ, හරි අපි මෙහම බලමුකො.හරි මන් මෙහෙම කියන්නම්කෝ ඔයාලට ඕනෙනං ඔයාලා Internet එක Use කරන එක හොරෙන්  කරන්න? ඒ කිවුවේ වෙන රටක ඉදන් අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන  විදිහට Internet යන්න, අන්න ඒකට  සුපිරිම දෙයක් තමයි Poxy Severs කියන්නේ. මේකෙන් වෙනනේ ඔයාට ISP(Intenet Sevice Provider) ex- Dialog,Mobitel වගේ company එකෙන් දෙන IP(Intenet Protocol) එක Hide කරලා අපිට වෙන රටක IP  එකක් දෙන එකයි. වර්තමානයේදී මේ වැඩේට ඕන තරම් softwares තියේ. හැබැයි මේක ඔය එක එක IP එක Hide කරන Softwares වලට වඩා Poxy Severs හොදයි. මන් අහල තියෙන විදිහට Poxy Servers වල අපි search කරන දේවල් අපේ ISP ටවත් ගන්න බෑ කියලා තමයි.හරි,


මන් මේකට පාවිච්චි කරන Poxy Server එක තමයි. hide.me කියන Poxy Server එක.  හරි එහෙනම් මෙන්න මෙතනින් ගිහින් මේ  Poxy Server එක තියෙන web site එකට යන්නකෝ.



හරි දැන් ඔයාට මෙන්න  මේ වගේ වෙබ් සයිට් එකකට යාවි, (පහල රූපය)



ඔතන තියෙන Enter web address කියන තැනට ඔයාට යන්න ඕන web site එකේ link එක type කරලා Poxy location කියන තැනට රටක් තෝරලා දීලා Visit anonymously කියන button එක ඔබලා  වැඩේ  යන්නකෝ. (පහල රූපය)



 ඔන්න දැන් වැඩේ හරි.  ඔයාලට දැන්  ඉතින්  සාමාන්‍ය web browser එකක් පාවිච්චි කරනවා වගේම ඔය web site එකත් පාවිච්චි කරන එක.

ඔන්න එහෙනම් අපි ගියෝ. ආයෙත් එන්නම්කෝ.  ඔයාගේ අදහස් දාලා post එක share කරලා අපිට පොඩි sup එකක් දෙන්නකෝ.

No comments:

Powered by Blogger.