Notepad එකේ අපිට ඕන දේවල් Auto Type කරමු.


 ඔන්න මන් අද අරන් අවේ සුපිරි නොටෙපද් Tricks එකක්. එකෙන් අපිට පට්ට වැඩ ටිකක් ගන්න පුළුවන්(හිතුවොත්).මේ විදිහට කෙල්ලෙක්ට උනත් අරක කියන්න පුළුවන්. ඔව් ඔව් එක තමයි. කෙල්ලගේ පෙන් එක ඉල්ලලා මේකෙන් අරක ට්ය්පේ වෙන විදිහට හදලා   Autorun file එකක් එක්ක පෙන් එකකට දාලා දෙනකොට තියෙන ආතල් එක කොහොමද නේ.... හරි හරි දැන් අපි වැඩේට බහීමුකෝ.

මේක එක්තරා විදිහක script එකක් මේකෙදි වෙන්නේ අපි කලින් සකස් කර ගත්ත script එකක තියෙන දට output වෙන එක. හම්මො.... බයවෙන්න එපා. මන් ඔයාලට script එක දෙන්නම්කො. ඔන්න එහෙනම් ඔයාල ඔය පහල තියෙන script එක Copy කරලා Notepad එකට Paste කරගන්නකෝ.



හරි, ඔය script එක open කරහමනම් Auto Type වෙන්නේ TECHONEEYE.BLOGSPOT.COM  කියලා. එක වෙනස් කරන්නේ මෙන්න මෙහෙම. ඔය මන් පහල දාල තියෙන රූපයේ රතුපාටින් කොටු කරලා තියෙන අකුරු වලට උද ඉදන් ඔයාට type වෙන්න ඕන එකේ අකුරු පිළිවෙලට ගෙන පහලට එන්න.





 ඔයාට Type කරන්න ඕන එක ඔකේ තියෙන Inputs කරන්න පුළුවන් අකුරු ගානට වඩා වැඩිනම් ඕකේ යටට ඔකෙන්ම පහල තියෙන lines දෙකක් copy කරලා  තව මෙන්න මේ වගේ පේලි දෙකක් Add  කරන්න.

 wshshell.sendkeys "B"
 wscript.sleep 160

ඔකේ අකුරට ඔයාට ඕන අකුරක් දෙන්න.

හරි, දැන් එහෙනම් අපිට අන්තිමටම කරන්න තියෙන්නේ ඕක Save කරගන්න එක. ඕක Save කරනකොට ඔයාට කැමති නමක් දීලා එකේ අගට .vbs කියල type කරලා All Files දීලා save කරන්න.

Ex - ඔයාට_කැමති_නමක්.vbs  

ඔන්න ඔය විදිහට තමයි save කරනකොට නම දෙන්න ඕන. හරි එහෙනම් අපි  ගියා. අයෙත් හොද software එකක් අරන් එන්නම්කෝ. Post එක හොදනම් පහලින් comment කරලා post එක ස්හරේ කරලා sup එක දෙන්න,





No comments:

Powered by Blogger.