Local Disk වගේ ඒවල Icon වෙනස් කරන්න මෙන්න නියම Software එකක්.



ඔන්න ඉතින් මන් තව හොද software කෑල්ලක් අරගෙන අවා. මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ Computer එකේ තියෙන Drive icons,Removable Drive Icons,Control Panel Icon,Short-cut Icon වගේ එවල Icon වක වෙනස් කරන්න. මේ සොෆ්ට්වරේ එකෙන් එක කරන්න පට්ට ලේසියි. ඒ මොකද කිවුවොත් මේකේ user friendly interface එකක් තියෙන්නේ. හරි හරි, වැඩි කතා නැතුව අපි  බහිමුකො. 

හරි එහෙනම් ඔයාල මුලින්ම මෙතනින් ගිහින් software එක download කරගන්නකො.


Download  කරගෙන ඒක Extract කරලා WinBubbles.exe  කියන File එක Open කරගන්නකෝ.

හරි දැන් ඔයාලට මෙහෙම එකක් open  වෙන්න ඇති (පහල රුපය)


හරි එකේ උඩම තියෙන Tabs ටික පේනවද, අන්න ඒ tabs වල තියෙන Icon කියන tab එකට යන්න. (පහල රූපය)


හරි දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔතන ඔයාට වෙනස් කරන්න ඕන Icon එකේ ඉස්සරහින් තියෙන Icon එක click කරන එක. (පහල රූපය)   


හරි දැන් ඕවලින් ඔයාට වෙනස් කරන්න ඕන Icon එක ඉස්සරහින් තියෙන එක විතරක් Click කරන්න. හරි. දැන් එක click කරට පස්සේ ඔයාලට මේවගේ Window එකක් Open වේවි.(පහල රූපය)


හරි දැන් ඔතනින් ඔයාලට ඕන Icon එකක් තෝරලා දෙන්න. ඔයාලට ඔතන නැති ඔයාල download කරපු Icon එකක් දන්නා ඕනෙනම් ඔයාලට කරන්න තියෙන්නේ. ඔය Select කියන බුට්ටෝන් එකට දකුණු ඇත පැත්තෙන් තියෙන Browse for ico. dll  .exe කියන එක click කරලා එතනින් ඔය Download කරපු හරි නැත්තන් වෙන ඉචෝන් එකක් හරි. තෝරලා දෙන්න. හි කොහොම හරි icon එකක් Select කරලා ඔතන තියෙන SELECT කියන button එක click කරන්නකෝ. දැන් software එක close කරන්න.

ඔන්න දැන් අපේ වැඩේ හරි. අපහු කලින් Icon එකම ගන්න ඕනනම් ඉතින් අයෙත් ඒ විදිහටම ගිහින් Icon එක සෙලෙච්ට් කරගන්න. ඔන්න එහෙනම් අපි ගියා. පොස්ට් එක share පාරක් දාලා පහලින් ඔයාගේ අදහසකුත් දාන්නකෝ. Facebook comment දන්නා පුළුවන්. එහන් මාපි ගියා.







Toggle navigation vikumsanjula06@gmail.com Ads Create New Popup Ad Create New Popup Ad Select Category Select Channel ( create a new channel ) Ad Title: Your new ad has been created Submit Ad Code

No comments:

Powered by Blogger.