Key board ඒක Hack කරමු...


ඔන්න මන් අදත් හොද software ටිකක් අරගෙන ආවා. මේ softwares ටිකනම් පට්ටම සොෆ්ට්වෙයා ටිකක්. හැබැයි මන් අදත් මුලින්ම කියන්න ඕන දෙයක් තමයි, ඔයගොල්ලෝ මේ software එක පාවිච්චි කරලා කුමක් සිදු කරත් මම එකේ වගකීම බාර ගන්නේ නම් නෑ කියල තමයි. 

හරි එහෙනම් අපි වැඩේට බහිමුකො,

ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ keylogger කියන softwares ගැන? එත් සමහරක් කට්ටිය දන්නේ නැතුව ඇතිනේ. එක නිසා මන් එක ගැනත් ටිකක් විස්තර කරන්ම්කො මුලින්.

 keylogger, එය ප්‍රධාන වශයෙන්ම යතුරු පුවරුව මගින් ඇතුලත් කරන keys හෙවත් යතුරු  ගබඩා කරගෙන සිට එය යම් gmail එකක් මාර්ගයෙන් වැනි දෙයක් බාවිතා කරගෙන keylogger  එක යවපු තැනැත්තාට එම සියලු දත්ත ලබා දීමයි. මෙම මෙවලම් ප්‍රයෝජනයට ගත හැකි අවස්ථා නම්, ඔබේ බාල වයස්කාර දරුවාගේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම හෝ (නිදසුනක් වශයෙන්) සැකකාර වංචනික හවුල්කරුවකු නිරීක්ෂණය කිරීම වැනි ක්‍රම වලට යොදා ගත හැක. නමුත් මෙය වර්තමානයේදී වැඩිපුරම බාවිතා කරන්නේ. online accounts වල username, emails, password වැනි දේ අත්පත් කර ගැනීම සදහාය. 

මුලින්ම ඔයාල ඔයාගේ virus guard එක off කරලා මෙතනින් ගිහින් Dowmload කරගන්නකෝ.


හරි,  අපි දැන් අලුත් gmail  account  එකක් හද ගන්න ඕන.ඒ මොකද කිවුවොත් අපිට මේ softwares  වලින් වැඩක් ගන්න ඕනෙනම් අපිට මේ සොෆ්ටවරේස් වලට gmail account එකක් add කරන්න වෙනවා. කෝකටත් හොදයිනේ අලුත් gmail account එකක් ඇඩ් කරන එක. මොකද කිවුවොත් අපි හරියටම දන්නේ නෑනේ මේ සෝෆ්ටවරේ එක හදපු එක්කෙනාට අපි දෙන gmail එකයි password එකයි send වෙනවද කියලා. ඉතින් ඒක නිසා තමයි මන් කිවුවේ අලුත් account එකක් හදා ගන්න කියලා.

හරි. එහෙනම් ඔයාල ඔය සොෆ්ට්වාරෙස් ටිකෙන් හෝද සොෆ්ට්වරේ එකක් තෝරාගෙන වැඩේ කරලා බලන්නකෝ. මන් අධ කියලා දෙන්නේ නැ. ඔයගොල්ලෝ තනියෙන් කරන්න උත්සාහ කරන්නකෝ. මොකක් හරි අවුලක් තිබ්බොත් පහලින් Comment කරන්නකෝ. හරි. මන් පොඩි ඉගියක් දෙන්නම්. ඕකෙන් මුලින්ම අපි sever.exe එකක් හදාගෙන එක ඔයාට keyboard එක hack කරන්න ඕන computer එකට pen එකක් මාර්ගෙන් හරි මොකක් හෝ ක්‍රමයකින් හරි යවන්න ඕන. හරි එහෙනම් උත්සහ කරලා බලන්නකෝ. මොකක් හරි අවුලක් තිබ්බොත් පහලින් comment කරන්නකෝ.

හැබැයි මන් ආයෙත් කියනවා. ඔයාල මේ softwares උසේ කරන්න ගිහින් ඔයාලගේ computer එකට හෝ වෙන යම් විදිහකින් කුමක් හෝ දෙයකින් යම්කිසි හානියක් සිදු උනොත් මම එයට වගනොකියනබව දැනසිටීම මැනවි.   
  
Toggle navigation vikumsanjula06@gmail.com Ads Create New Popup Ad Create New Popup Ad Select Category Select Channel ( create a new channel ) Ad Title: Your new ad has been created Submit
Toggle navigation vikumsanjula06@gmail.com Ads Create New Popup Ad Create New Popup Ad Select Category Select Channel ( create a new channel ) Ad Title: Your new ad has been created Submit Ad Code

No comments:

Powered by Blogger.