Winrar Files වල Password කඩන්න මෙන්න නියම Software එකක්.


කොහොමද කට්ටියට, ඔන්න මම අදත් සුපිරි Software එකක් අරගෙන අවා. මට මේ Software එක හම්බුනේ, මම  දවසක් Internet එකෙන් File එකක් Download කරා. ඒක Rar File එකක්. එකට password එකක් දාල තිබ්බේ. මන් එපාර ඒ File එක ගත්ත Website  එකටත් ගිහින් බැලුවා. එත් එකේ Password එක හම්බුනේ නෑ. ඉතින් දැන් මට වෙන කරන්න දෙයක් නැති නිසා, මන් එකට වෙන ක්‍රමයක් Internet එකෙන් හොයාගත්තා.
ඔන්න මන් දැන් ඔයාලට දෙන්න යන්නේ ඒ ක්‍රමේ තමයි.

හරි එහෙනම් අපි වැඩේට බහිමුකෝ. හරි ඔයාල
මුලින්ම මෙතනින් ගිහින් Software එක Download කරගන්න.

හරි දැන් ඒ Software එක වෙන Softwares Install කරන විදිහටම Install කරගන්න  හැබැයි ඕක Install කරනකොට Serial Number එකක් ගහන්න ඒවි. එතනට ඔය Softwares එක Download කරගත්ත Folder එකේ Serial කියන File එකේ තියෙන Serial Number එක Copy කරලා ඔතනට Paste කරන්න.
දැන් එක Open කරගන්න(Install උනාට පසු). දැන් ඔයාගේ තිරයට මෙහෙම Windows එකක් Open වේවි(පහළ රූපය).



හරි දැන් අපිර කරන්න තියෙන්නේ, අපිට Password එක හොයාගන්න ඕන Winrar File එක ඕකට open කරගන්න එක. එක හරිම ලේසියි. හරි පහල රුපයේ තියෙන Open කියන කහපාට Button එක Click කරලා, ඔයාට Password එක හොයාගන්න ඕන Winrar File එක තෝරලා open දෙන්න.



හරි,දැන් අපිට කරන්න තියෙන්නේ Type of attack කියන තැනට Type එක තෝරලා දෙන්න.
එකේනම් එක එක types තියෙනවනේ. එත් types ගොඩක් තිබ්බට මේවලින් ටිකක් හොදවැඩක් කරගන්න පුලුවන් Type එකක් තමයි Dictionary  Type එක. එක තෝරලා තියෙනවා පහල රූපෙන් ඔයාලට පේනවා ඇති.ඔයාලත් එතනට Dictionary තෝරලා දෙන්න.(පහල රූපය)



හරි දැන් අපිට කරන්න තියෙන්නේ තව එක දෙයයි. ඒ තමයි මේ Software එක දැන් Stat කරන එක.ඒක කරන්නේ පහල රූපයේ තියෙන Button එක Click කරලා.


හරි දැන් එහෙනම් අපේ වැඩේ පටන් ගත්තා. දැන් අපිට තියෙන්නේ ටික වෙලාවක් බලන් ඉන්න එක තමයි(විනාඩි 3ක් විතර). ඔයාලට පකරන්න මේ හල රුපයෙන් පේනවා ඇති අපේ වැඩේ කරන්න මේ Software එක වැඩ පටන් අරන් තියෙන විදිහ.


හරි ඔය software එක අපේ Winrar FIle එකේ Password එක හොයාගත්තගම මෙහෙම වැටෙනවා.

හරි ඔන්න දැන් ඉතින් වැඩේ ඉවරයි. ඔයාලට දැන් කරන්න තියෙන්නේ ඔය Software එකෙන් දුන්න Password එක ඔයාගේ winrar File එකට ගහල එකේ තියෙන data ගන්න එක විතරයි.පහල රුපයේ තියේ අපිට Software එකෙන් දුන්න Password එක තියෙන තැන.


 එහෙනම් දැන් වැඩේ හරිනේ... මන් ගිහින් හෙටත් එන්නම් හොද Software එකක් හරි Trick එකක් හරි අරගෙන. Post එක හොදයිනම් පහලින් Comment එකක් දාගෙනම යන්න.
Share පාරකුත් දාන්න.


No comments:

Powered by Blogger.