Codes කරන්නේ නැතුව සුපිරි Virus හදන්න මෙන්න බාන්ඩෙ.


හොමද යාලුවනේ. ඔන්න එහෙනම් මන් අදත් ඔයාලට හොද gajet එකක් අරන් ආවා. හැබැයි මේ Software එකනම් පොඩ්ඩක් බයානකයි. ඒ මොකද කිවුවොත්,  මේ software එකෙන් බයානක Virus හදන්න  පුළුවන්, ඉතින් මට ඔයාලට අදත් මුලින්ම කියන්න තියෙන්නේ මේ Software එක අධ්‍යාපන අරමුණ සදහා පමණක් බවත් පාවිච්චි කරන්න ගිහින් ඔයාගේ අතපසු  වීමකින් හෝ වෙනත් විදිහකින් ඔයාට හෝ ඔයාගේ පරිගණකයට හෝ වෙනත් පාර්ශවයන්ට කුමක් හෝ සිදු උනොත් මම  එකේ වගකීම බාරනොගන්නා  බව කියල තමයි.

හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුකො. මුලින්ම ඔයාලා ඔයාගේ Virus Guard එක Off කරන්න. දැන් මෙතනින් හිගිහින් Software එක Download කරගන්නකො.

හරි දැන් ඔය Download  උන File එක Extract කරගෙන, Software  එක open කරගන්න.
(පහල රුපය)


හරි අපි දැන් පොඩි Virus එකක් හදන්න බලමුකෝ. හරි මන් ඔය සොෆ්ට්වරේ එකේ තෝරන්න තියෙනවනේ Virus අපිට හදන්න ඕන Virus එක. හරි මන් එකෙන් තෝරනවා පොඩි Virus එකක්. හරි මන් Hide Desktop Icon කියන එක තේරුවා. (පහල රූපය)



හරි අපිට දැන් ඕක Software එක්ක උනත් මේ Virus Maker එකෙන් අමුණන්න පුළුවන්. එක කරන්නේ මෙන්න මෙතනින්.(පහල රුපය)


හරි ඕකට Software එකක setup file එකක් අපි තෝරලා දෙමු.(අවශ්‍යම නොවේ)

හරි දැන් එකට පස්සේ මන් කෙලින්ම යන්නම් File Name After Install කියන කොටසට.(පහල රුපය)



හරි දැන් ඔතන තියෙන File Icon කියන තැනට ඔය කැමති icon එකක් තෝරන්න. ඊට පස්සේ File Name කියන තැනට ඔයාලා කැමති නමක් දෙන්න. හරි දැන් ඕකට පහලින් තියෙන Create Virus කියන නිල්පාට ලොකුවට තියෙන Button එක C ick කරහම එන window එකෙන් Virus එක save වෙන්න ඕන තැන තෝරලා දීල Ok කරන්න.


ඔන්න දැන් වැඩේ හරි. මන් open කරගන්න යන්නේ නෑ. මොකද ඕක open උනොත් දැන්, මට මේ Post එක දාන්නත් බැරි වෙනවා හරියට. හරි එහෙනම් අපි ගියා. මට ඔයගොල්ලොන්ට අයෙත් කියන්න තියෙන්නේ මේ Software එක අධ්‍යාපන අරමුණ සදහා පමණක් බවත්.මෙයින් ඔබට හෝ ඔබගේ පරිගණකයට හෝ අනෙකුත් පාර්ශවයන්ට සිදුවන හානිවල වගකීම මා බර නොගන්නා බවයි.

post එක හොදනම් පහලින් Comment කරන යන්න. ඔයගොල්ලොන්ට ඕන කරන Softwares කියන්න. මන් අනිවා ඒවා ගැනත් දාන්නම්. එහෙනම් අපි ගියා.මේ පොස්ට් එක පොඩි Share පාරකුත් දාන්න.

1 comment:

  1. Codes කරන්නේ නැතුව සුපිරි Virus හදන්න මෙන්න බාන්ඩෙ. - Tech One Eye >>>>> Download Now

    >>>>> Download Full

    Codes කරන්නේ නැතුව සුපිරි Virus හදන්න මෙන්න බාන්ඩෙ. - Tech One Eye >>>>> Download LINK

    >>>>> Download Now

    Codes කරන්නේ නැතුව සුපිරි Virus හදන්න මෙන්න බාන්ඩෙ. - Tech One Eye >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Powered by Blogger.