අන්තර්ජාල වේගය 20%කින් software එකක් නැතුව වැඩි කරගන්න හැටි මෙන්න.


කොහොමද යාලුවනේ. ඔන්න මන් අද අරන් ආපු post එකනම් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් එකක්. අපේ රටට 4G  තාක්ෂණය තිබුනට හරියට 3G තාක්ෂණයවත් නෑනේ. ඉතින් එකෙන් අපි තමයි ඉතින් දුක් විදින්නේ. මොකද හදිස්සියකට Internet එක පැත්තට එන්න විදිහක් නෑනේ ඕන තැනක ඉදන්. පුළුවන්. එත් හරියට signal අහුවෙන්නේ නෑනේ. හරි ඉතින් ඕකට මන් ගේනවා විසදුමක්, ඔයාල ඒ ක්‍රමේ කරලා බලන්නකෝ. ඔයාලට Internet එකේ සැරිසරනකොට වෙනදට වැඩ වෙනසක් දැනේවි.

හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුකො. අපිට මුලින්ම කරන්න තියෙන්නේ Run එක open කරගන්න එක. ඒක ඔපෙන් කරගන්න ක්‍රම දෙකක් මන් කියලා දෙන්නම්. Start එකේ Run කියල search කරලා Run එක open කරගන්න, නැත්තනම් Windows key එකයි R key එකයි ඔබලා  (Windows button + R) හරි දැන් රුන් එක ඔපෙන් කරගන්න.  run එකේ මෙන්න මෙහෙම type කර  Ok button එක click කරන්න.(පහළ රතුපාටින් code එකද හා රුපයෙන්ද දක්වා ඇත)

gpedit.msc



හරි දැන් ඔහොම type කරලා enter කරාට පස්සේ ඔයාලට මෙහෙම window එකක් ඔපෙන් වෙන්න ඇති.(පහළ රූපය)


හරි දැන් ඔය window එකේ පැත්තේ තියෙන Administrative Templates කියන එක click කරන්න.(පහල රුපය)


හරි දැන් ඔයාල එක click කරට පස්සේ අපු එකේ ඇති Network කියලා එකක්. අන්න එක Click කරන්න.(පහල රුපය)


හරි දැන් ඕක Open  කරාට පස්සේ එන එකේ තියෙන Qos Packet Scheduler  කියන File එක open කරගන්න.(පහල රුපය)


හරි, දැන් කරන්න තියෙන්නේ අපිට, දැන් අපු එකේ ඇති Limit reservable bandwith කියලා file එකක්. අන්න එක Double click කරලා open කරගන්න.(පහල රුපය)


හරි දැන් ඕක ඔපෙන් කරගත්තට පස්සේ මෙහෙම එකක් එවි. (පහල රූපය)


හරි දැන් අපිට කරන්න තියෙන්නේ තව එක දෙයයි, පහල රුපයේ රවුම් කරලා තියෙන තැනට tik එකක් දාලා Ok click කරන්න. එතකොට අපේ වැඩේ ඉවරයි.(පහල රුපය)


හරි දැන් ඕක Ok කරාට පස්සේ ඔයාගේ computer එක Restart කරලා Internet එක පැත්තේ පොඩි රවුමක් දාලා එන්නකෝ. ඔයාලට වෙනදට වඩා පොඩි වෙනසක් දැනේවි. එහෙනම් අපි ගියෝ... මොකක් හරි අවුලක් තිබුනොත් පහලින් comment කරන යන්න. පොස්ට් එක share පාරකුත් දාන්න.

පොඩ්ඩක් මෙතනත් click කරලා බලන්න.

Toggle navigation vikumsanjula06@gmail.com Ads Create New Popup Ad Create New Popup Ad Select Category Select Channel ( create a new channel ) Ad Title: Your new ad has been created Submit Ad Code

No comments:

Powered by Blogger.