ඇත්තටම Hackersලා කියන්නේ කවුරුන්ද?


කොහොමද,  ඔන්න එහෙනම් අදත් අවා ඔයාලට හොද post එකක් අරගෙන. හැබැයි මන් මුලින්ම කියන්න ඕන දෙයක් තමයි. මන් මේ  විස්තර  හොයාගත්තේ Internet එකෙන්ම තමයි. නැතුව මන් දන්නා දෙයක් නෙමෙයි.මන්  ඕවා ගැන දන්නෙත් නෑ.

හරි එහෙනම් අපි කතාවට බහිමුකො.

අත්ටටම Hacking කියන වචනේ අද සමාජයට ඇහුනත් ඔවුන් හිතන් ඉන්නේ එක නරක,හොර වැඩක් කියලා. හැබැයි ඔවුන් හිතන විදිහ ඒ  වෙනස් කරලා තියෙන්නේ අද ඉන්න සමහරක් Hackers පට්ටම ගහන ඉන්න කට්ටියම තමයි. ඒ මොකද කිවුවොත් අද කාලේ Hacking කියන වචනේ බාවිතා කරලා බැංකු කොල්ලකෑම්, විවිධ සොරකම් වගේ දේවල් කිරීම ඉතාමත් ඉහල අගයක් ගන්නවා. හැබැයි ඒවගේම හොද hackers ලත් ගොඩක් ඉන්නවා.

අද සමාජය තුල මේ Hacking කියන වචනේ පොඩි කට්ටිය අතර පවා ජනප්‍රිය වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිතන්නේ Hacking කියන්නේ  Facebook account එකක් hack කරන එක කියලයි. ඔයාලට කියනවනම් මගේ school එකේ හිටපු යාලුවෝ පවා මට කියල තියෙනවා "ඒ බන් මට කොල්ලෙක්ගේ FB එකක් Hack කරගන්න ඕන කරලා දියන්කෝ කියලා"  මන් ඉතින් අන්දුන් කුන්දුන් වෙලා යනවා. මන් දන්නා ඇති මගුලක් නෑනේ. මන් ඉතින් එපාර  හ්ම් කියලා ශේප් වෙනවා.

ඔය අද කලේ කට්ටිය හිතන් ඉන්නවනේ FB Hacking මගුලක් ගැන. අන්න ඒක ඒගොල්ලෝ හිතන් ඉන්න විදිහට කරන්න පුලුවන්නම් අද Mark අයියා කියල එක්කෙනෙක් නෑ. ඔය fb hacking කියා කියා ඉන්න උන්ට වෙන්නේ වෙන එකෙක්ගේ Account එකක් Hack කරන්න tool එකක් google කරලා, අන්තිමට වෙන්නේ උන්ගේ account එකම hack වෙන එක,

හරි එහෙනම් අපි මේ සෙට් එක වතග කරන්න කලින් මෙතන click කරලා මේ  එකටත් ගිහින් එන්නකෝ. එකෙන් ඔයාලට තවත් දැනුම ගන්න පුලුවන්.

 හරි අපි එහෙනම් මේ Hackers කියන අය වර්ග කරමුකෝ. හරි අපිට මේ Hackers කියන  කට්ටිය වර්ග 3කට කඩන්න පුළුවන්.

  1. White Hat Hacker / සුදු තොප්පි හැකර්වරු
  2. Black Hat Hacker / කලු තොප්පි හැකර්වරු 
  3. Grey Hat Hacker / අළු තොප්පි හැකර්වරු

හරි දැන් එහෙනම් අපි බලමු මේ කාණ්ඩ 3න වෙන වෙනම අරගෙන.

1.White Hat Hacker / සුදු තොප්පි හැකර්වරු


මේ ගණයට අයත් වෙන සෙට් එක තමයි හොද Hackers ලා සෙට් එක, මේ කට්ටිය කරන්නේ Red Hat Hackers ලාගෙන් එන ප්‍රහාර වලක්වන්න කටයුතු කරන එක. මේ සෙට් එක කිසිදු ලාබයක් අරමුණු කරගෙන ඔවුන්ගේ දැනුම යොදවන්නෝ නෙමෙයි. මේගොල්ලෝ ඔවුන්ගේ දැනුම පාවිච්චි කරන්නේ යම් පද්දතියකට හොරෙන් ඇතුල් වීමට වගබලා ගැනීම සදාහාය.

2.Black Hat Hacker / කලු තොප්පි හැකර්වරු


මෙන්න මේ set එකනම් ටිකක් බයානකයි මුන් සෙට් එක තමයි White Hats අගේ විරුද්ද පැත්ත. මොවුන් ඔවුන්ගේ දැනුම පාවිච්චි කරන්නේ නීති විරෝධී වැඩ වලට.ඒ කියන්නේ මේ කට්ටිය ඔවුන්ගේ දැනුම පාවිච්චි කරලා බැංකු මංකොල්ල කෑම, විවිද පද්ධති විනාශ කිරීම වගේ කටයුතු වල නිරත වේ. මොවුන් සමාජයට මුහුණ දීමට නොපැමිණෙන ලෝකයේ විවිධ රටවල සැගවී සිටින ජීවින් කොට්ටසයකි. මොවුන් අන්තර්ජනලය සම්බන්ද වීමේදී ඔවුන්ගේ සියලු අනන්‍යතාවයන් වෙනස් කර, අන්තර්ජාලයට ඇතුල් වෙයි.

3.Grey Hat Hacker / අළු තොප්පි හැකර්වරු
 

මේ සෙට් එකනම් ඉතින් ඉන්නේ වැට උඩ. එකියන්නේ මේ සෙට් එකට අයිති කට්ටිය 50% white  hat , 50% red hat . එකියන්නේ මේ කට්ටිය හොදත් නෑ හැබැයි නරකත් නෑ. මේ set  එක අනුන්ට උදව් කරගෙන තමන්ගේ වාසිය බලාගෙනද වැඩ  කරන සෙට් එකක්.



අපි අද ඔය සල්ලි දීලා ගන්න ඕන Softwares free ගන්නේ මේ කට්ටියට පින්සිද්ද වෙන්න තමයි හොඩේ ............

හරි එහෙනම් අදට අපි ගියා. අයෙත් එන්නම්කෝ hacking ගැන පොඩි විස්තරයක් අරගෙන. Post එක share පාරක් දාන්න. මේ post එකේ අඩුපාඩු පහලින් comment කරගෙන යන්න.

No comments:

Powered by Blogger.